ඇමරිකා, රුසියා හා ඕස්ට්‍රේලියා ඇතුළු රටවල් ඒකාබද්ධව සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් සිරියා සෙබළුන් මිය යාම පිළිබඳව ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් කනගාටුව පළ කරයි.
ඕස්ට්‍රේලියාවේ ගුවන් යානා ද සම්බන්ධවී සිදුකළ ගුවන් ප්‍රහාරයෙන් සිරියා සෙබළුන් මියයාම පිළිබඳ සංවේගය පළ කරමින් එරට අගමැතිවරයා නිව්යෝර්ක් හිදී මාධ්‍ය හමුවේ අදහස් පළ කර තිබිණි.
ඔහු පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාව ප්‍රහාරයට එක්වූයේ අයිඑස් ත්‍රස්තයන්ට එරෙහිව කරන ප්‍රහාරයක් හේතුවෙන් බවත් මිය ගිය හා තුවාල ලැබූ සිරියා සෙබළු වෙනුවෙන් පෞද්ගලිකවම කනගාටුව පළ කරන බවත් ය.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියා අගමැති සිරියා සෙබළුන්ට සොව පළ කරයි
පුෂ්ප Monday, 19 September 2016 10:11 PM
එක්සත් ජාතීන් මේවට නිහඬ බව රකින්නේ මොකද? මේවා යුද අපරාධ නෙමෙයිද? අපේ ජනාධිපතිතුමාට ප්‍රශ්න කරන්න පුළුවන් නේද? මොකද එතුමාත් ඇමෙරිකාවේ නේද මේ දවස් වල?
ආනන්ද දොඩන්ගොඩ Tuesday, 20 September 2016 06:02 PM
එකසත් ජාතීන්ගේ සංවිධානයත් අද වනවිට දේශපාලනීකරණය වෙලා. අද වෙන විකල්පයක් ඕනෑ. නමුත් මේ යන ක්‍රමයට ඔලුව නමන්න වෙලා (නි)
හිමාල් Tuesday, 20 September 2016 11:01 PM
කණගාටුව පළකළා කියල ඒ නැතිවූ ජීවිත නැවත ලැබෙන්නේ නැහැනේ (නි)
අබරන් Tuesday, 20 September 2016 07:44 AM
පුෂ්පා, එක්සත් ජාතීන් කියල නාමිකව සංගමයක් තිබුනාට ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් තමයි එක්සත් ජාතීන් කියන්නේ. පිහිටුවාගත්තෙත් ඒ ගොල්ලොමයි. වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියමුද ඒ අමාරුව කියන්නේ ඒකටයි... (ර)
රිචි බාලසුරිය Monday, 19 September 2016 08:46 AM
සිරියන් හමුදා කඳවුරට ප්‍රහාර එල්ල කර තිබෙන්නේ ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව , රුසියාව මෙයට සම්බන්ධ නැහැ , එ් නිසා රුසියාව මෙය සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ හදිසි රැස්විමක් ඉල්ලා සිටියා , (හේ)