ලැව්ගිනිවලින් විනාශ වූ ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වන විට වැසි ඇදහැලීම ආරම්භ වී ඇත.
ඉහළ ගොස් තිබූ උෂ්ණත්වය ඒ හේතුවෙන් පහත බසිමින් ඇති නමුත් නැවත ලැව්ගිනි ආරම්භ විය හැකි බව බලධාරීහු පවසති.
අළු පැහැති වැසි සිඩ්නි සිට මෙල්බර්න් දක්වා නැගෙනහිර වෙරළ තීරයට ඇදහැලී තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ද පතිත වී ඇත.
කෙසේ වෙතත් ලබන බ්‍රහස්පතින්දා වන විට උෂ්ණත්වය ඉහළ යා හැකි බවට බලධාරීහු ඊයේ අනතුරු ඇඟවූහ.
-226-
(බීබීසී ඇසුරෙනි)
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවට වැසි ඇද හැලෙයි
sam Tuesday, 07 January 2020 08:10 AM
මේ වැසි ධාරාණිපාත වැසි නොවෙයි. නමුත් මේ මගින් පරිසර උෂ්ණත්වය අඩුවීම නිසා යම් සහනයක් ලැබුනා.