මොස්කව්හිදීය ( රොයිටර්)
සති දෙකක් ඇතුළත ගොඩබිම සිට ගුවනට විදිය හැකි එස්-300 මිසයිල පද්ධතියක් සිරියාවට ලබාදෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිගු පැවැසීය.
සිරියාවේ දී රුසියාවට අයත් ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් සතියකට පසු රුසියානු විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළ අතර හෙතෙම ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වක්‍රාකාරව චෝදනා කළේය.
එම ගුවන් අනතුරින් රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන් 15ක් ජීවිතක්ෂයට පත්වූහ.
“සිරියාවේ තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින රුසියානු සොල්දාදුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පියවර ගත යුතුයි” යැයි සඳහන් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඉහත කරුණු සඳහන් කළේය.
ඔහු එසේ කීවේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.
055

2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එස්-300 මිසයිල පද්ධතියක් රුසියාවෙන් සිරියාවට