IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


එලෝන් මස්ක්ගේ රොකට්ටුව උඩු ගුවනට


 
ඇමරිකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු වන එලෝන් මස්ක් විසින් සිය නවතම රොකට්ටුව වන ‍ෆෝල්කන් හෙවි රොකට්ටුව ෆ්ලොරීඩාහි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කර ඇත.

මෙම අතිවිශාල යානය ‘ස්පේස් ෂටල්‘ රොකට්ටු වර්ගයේ දැවැන්ත නිර්මාණයක් වන අතර අත්ලාන්තික් සාගරයට ඉහලින් සාර්ථක ලෙස අභ්‍යවකාශයට ගමන් කළ බව පැවසේ. 

ටොන් 64ක පමණ බරක් උඩු ගුවනට ගෙනයාහැකි ලෙස රොකට්ටුව නිපදවා ඇති අතර මෙය පර්යේෂණ චාරිකාවක් බව එලෝන් මස්ක් පවසයි. 

පෘථිවි කක්ෂය වෙත උපරිම බරක් ගෙනයෑම මෙම රොකට්ටුව අත්හදා බැලිමේ මුලික අරමුණ බවද මස්ක් පවසා තිබේ. 

(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (2)

එලෝන් මස්ක්ගේ රොකට්ටුව උඩු ගුවනට

Nuwan Thursday, 08 February 2018 11:53 AM

මානව සංහතියට වැදගත් පරීක්ෂණයක්. ජයවේවා

:       0       23

sachith Friday, 09 February 2018 03:12 AM

එලෝන් මස්ක් කියන්නේ අනාගත ලෝකය දකින අති දක්ෂ ව්‍යවසායකයෙක්. අපේ පාලකයෝ රටට ඇත්තටම අදරෙයි නම් කරන්න ඕනෑ මේ වගේ ව්‍යාපාරිකයෝ ලංකාවට ගෙන්න ගන්න එක මිසක් සුදු, කළු සල්ලි සුදු කරන ව්‍යාපාරිකයෝ ගෙන්න ගන්න එක නෙවෙයි.

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site