IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


එංගලන්තේ නිරිතට හා වයඹට ගංවතුරු

එංගලන්තයේ නිරිත හා වයඹ ප්‍රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබේ.මේ හේතුවෙන් මාර්ග රැසක් වසා දමා ඇති බවත් දුම්රිය ගමන් අත්හිටුවා ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

ඇන්ගස් කුනාටුව ආරම්භ වීමත් සමග මේ අයහපත් කාලගුණ තත්ත්වය ඇති වී ඇතැයි කාලගුණ දෙපාර්තුමේන්තුව පවසයි.

වේලස් හි ප්‍රදේශ කිහිපයකට ද අධික වර්ෂාපතනයක් හා දැඩි සුළං තත්ත්වයක් ඇති වී තිබෙන බව මාධ්‍ය පවසයි.තවත් ප්‍රදේශ 73කට ගංවතුර අවධානමක් නිකුත් කළ බව පරිසර ඒජන්සිය පවසයි.

කුනාටු තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් කිහිපයකටද හානි සිදු වී ඇත.

f fdg Untitled-2s Untitled-2

(ඡායාරූප-පීඒ/බීබීසී)



අදහස් (0)

එංගලන්තේ නිරිතට හා වයඹට ගංවතුරු

සොපි Wednesday, 23 November 2016 02:22 AM

ඇග්නස් මේ තරම් කුරිරුද...? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site