බී.බී.සී
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් බංගලාදේශයේ සංචාරය කිරිමට නියමිතවය.
ඔහුගේ සංචාරය ජුලි 1 වැනි දා ආරම්භ කෙරෙන අතර දින 3ක් බංගලාදේශයේ සංචාරය කිරිමට නියමිත බව සඳහන් වේ.
ලෝක බැංකු සභාපති ජිම් යොං කිම් ද අන්තෝනියෝ ගුටේරස්ගේ බංග්ලාදේශ සංචාරය සඳහා එක්වන බව වාර්තා විය.
රෝහින්යා සරණාගතයින්ගේ ජිවන තත්ත්වය නගා සිටුවිම සහ එම ජන කණ්ඩායම සඳහා ලෝක බැංකු ආධාර ලබාදීම සම්බන්ධයෙන් ද එම සංචාරයේදී අවධානය යොමු වනු ඇත.
125
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බංගලාදේශයේ සංචාරයකට