IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


උසාවියේ සාක්කි දෙන්න ගිරවෙක් කැඳවයි?

ඇමෙරිකාවේ අධිකරණයක විභාගයට ගැනෙන ඝාතන නඩුවක සාක්ෂිකරුවකු වශයෙන් කතා කළ හැකි ගිරවකු යොදා ගැනීමට තීරණය කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත්  එය ප්‍රයෝගික ද නැද්ද යන්න තවමත් ගැටලුවක් බව ද එම වාර්තාවල සඳහන්ය.

ස්වාමියා ඝාතනය කළැයි සැකපිට ග්ලෙනා ඩුරම් නම් කාන්තාවට විරුද්ධව එම නඩුව විභාග වෙයි.

එම ඝාතනය බඩ් නම් කතා කරන ගිරවා ඉදිරිපිට සිදුව ඇති අතර ඝාතනයට පෙර සිදුවූ වදන් ගිරවා නිතර කියන බව මිය ගිය පුද්ගලයාගේ පළමු බිරිද මෙන්ම මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් ද පොලිසියට දැනුම් දී තිබේ.

 කෙසේ නමුත් ගිරවෙකු අධිකරණයේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කිරීමට ඇති නීතිමය හැකියාව තවමත් තහවුරු වී නොමැත.



අදහස් (0)

උසාවියේ සාක්කි දෙන්න ගිරවෙක් කැඳවයි?

මලික් Wednesday, 29 June 2016 06:19 AM

සතා කියයි හරියටම මොකක්ද වුනේ කියලා. (ර)

:       0       0

උපාලි Tuesday, 28 June 2016 03:45 PM

අපෙත් සමහර නඩුවලදී ගිරවු සාක්කි දෙනවා මං දැකල තියෙනවා පුවත්පත් වලින්. උන්ට කියා දීල එවපු විදිහටම සාක්කි දීල අහිංසකයෙක්ව හිරේ යවනවා. (බ)

:       0       0

කිත්සිරි Tuesday, 28 June 2016 06:59 PM

ලංකාවේ උසාවි වලත් දැන් මේ ක්‍රමය අත්හදා බලයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2278 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site