උතුරු කොරියාවේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 133 දෙනක් පමණ මිය ගොස් ඇති බවත් තවත් 400ක පමණ පිරිසක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වෙයි. දස දහස් ගණනක් අවතැන් වී ඇත. විශාලම හානිය සිදුවී ඇත්තේ චීන දේශ සීමාව ආසන්නයේ පිහිටි ටියුමන් ගඟ පිටාර ගැලීමෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ ගංවතුර තත්ත්වය තදින් බලපා ඇති සමහර ප්‍රදේශ වලට ළඟා වීමද අපහසු බවයි.
උතුරු කොරියාව දීර්ඝ කාලීනව ආහාර අර්බුදයකින් පෙළෙන විදේශීය ආධාර වලින් යැපෙන රටක් බැවින් තත්ත්වය වඩාත් බරපතල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
2025 නොවැම්බර් මස 04
625
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියා ගංවතුරින් දැඩි හානි
ගුණසිරි Tuesday, 13 September 2016 05:11 PM
ඔය මහා ගංවතුර සමනය කරන්න කලයුතු පිලියමක් තිබෙනවා, අසීමිත ජන සංහාරයක් එකවර කළහැකි ජලකර , පරමාණු වැනි අති බිහිසුනු අවි දෙක තුනක් මේ මහා බෝල් පොලොව අභ්‍යන්තරයෙහි අත් හද බලන්න ,එ විට සොභාධර්මය ඔබට කාරුණිකව සලකාවි. (රේ)
සුකිරි Tuesday, 13 September 2016 09:00 PM
උතුරු කොරියාව න්‍යෂ්ටික අවි හදල ඇමරිකාවට පාර්ට් දාද්දි ලංකාවේ උන්දලා හුරේ දානවා. මේ රට විදෙස් අධාර වලින් දුවන්නේ.... ඔන්න තත්ත්වේ. දීර්ග කාලින අහාර අර්බුදෙකුත් තියනවලු. කාට කියන්ටද මේවා....(අ)