සෝල්හිදීය /වොෂින්ටන්හිදීය (රොයිටර්)
කොරියානු යුද්ධයේදී මියගිය ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ භෂ්මාවශේෂ ඇතුළත් පෙට්ටි 55ක් උතුරු කොරියාව අද (27) ඇමෙරිකාවට බාර දුන්නේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර පසුගිය ජූනි මාසයේදී සිංගප්පූරුවේ පැවැති හමුවේ ප්‍රතිඵලයක් ලෙස උතුරු කොරියාව කොරියානු යුද්ධයේදී මියගිය ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන් පිරිසකගේ භෂ්මාවශේෂ මෙලෙස ඇමෙරිකාවට බාර දෙන ලදි.
බාරදෙන ලද පෙට්ටි එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කර තිබිණි.
“වසර ගණනකට පසු මෙය පවුල් රැසකට සුවිශේෂී අවස්ථාවක් වේවි. කිම් ජොන්ග් උන් ඔබට ස්තූතියි” ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් උතුරු කොරියානු නායකයට සුබ පැතුම් එක් කර තිබිණි.
055


2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාව ‘කොරියානු යුද්ධයේදී’ මියගිය සොල්දාදුවන්ගේ භෂ්මාවශේෂ ඇමෙරිකාවට බාරදෙයි