IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඊශ්‍රායලය බෑ කියයි : ප්‍රංශය උත්සාහය අත් නොහරියි

මේ වසර අගදී ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන මැදපෙදරදිග සාමය පිළිබඳ සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එය පලස්තීනයේ අරමුණවලට ඍජුව එකඟවීමක් බවද ඔවුහු කියති.

ජෙරුසෙලමේ පැවැති රැස්වීමකදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රාජ්‍ය තාන්ත්‍රික උපදේශක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ වැඩබලන උපදේශක පියරේ විමන්ට් සඳහන් කළේ 2014 දී බිඳ වැටුණු සාකච්ඡා නැවත පණ ගැන්වීමට ඊශ්‍රායලයට කිසිවක් කිරීමට වුවමනාවක් නැති බවයි.

ඊශ්‍රායල් අගමැති කාර්යාලය නිවේදනයකින් සඳහන් කර ඇත්තේ පැහැදිලි ක්‍රමවේදයක් මත පලස්තිනය හා ඊශ්‍රායල බලධාරීන් ඍජු එකඟතාවයකට පැමිණ සාම ක්‍රියාවලියට ළඟාවීම සිදුකළ යුතු බවයි.

ප්‍රංශ විදේශ ඇමැතිවරයා කියා සිටින්නේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි.

ප්‍රංශය යළි යළිත් උත්සාහ කරනුයේ පසුගිය ජූනි මාසයේ එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ අරාබියේ ප්‍රධාන රටවල් එක්ව ඊශ්‍රායලය සහ පලස්තීනයේ සහභාගීත්වයෙන් තොරව කළ සාම සාකච්ඡා යෝජනාවලියට අලුතින් හුස්ම පිඹීමට මේ වසරේදී කටයුතු කිරීමටයි.



අදහස් (0)

ඊශ්‍රායලය බෑ කියයි : ප්‍රංශය උත්සාහය අත් නොහරියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site