පසුගිය මැයි මාසයේ දී මධ්‍යධරණී මුහුදට කඩා වැටුණු ඊජිප්තු ගුවන්යානයේ සුන්බුන් හමුවී ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඊජිප්තු පර්යේෂකයන්ට එහි කළුපෙට්ටිය ද හමුවී ඇති අතර හඬ පටිගත කිරීම් ඇතුළත් එහි මතකයට හානි සිදුව නැතැයි ඔවුහු කියති.
පුද්ගලයන් 66 දෙනකු සමග මැයි 19 වැනිදා ඊජිප්තු එම්එස් 804 ගුවන්යානය පැරිස් නුවර සිට කයිරෝ දක්වා පියාසර කරමින් තිබියදී මධ්‍යධරණී මුහුදට කඩා වැටිණි.
කළු පෙට්ටිය සොයා ගැනීමත් සමග ගුවන්යානය කඩා වැටීමට හේතුව අනාවරණය කරගත හැකිවනු ඇතැයි පර්යේෂකයෝ කියති.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2279
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1707
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තු යානයේ කළු පෙට්ටිය හමුවෙයි