ඊජිප්තුවේ උතුරු දිග සිනායි පළාතේ හමුදා මුරපොලක් ආසන්නයේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පිපිරීමෙන් හමුදා සෙබලුන් අට දෙනකු මිය ගොස් 12ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රහාරය සඳහා පැමිණි තිදෙනකු මරා දමා ඇති අතර පලාගිය අය සොයා මෙහෙයුම් දියත් කර ඇති බව හමුදා බලධාරීන් පවසයි. ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැත. ඊජිප්තු රජය හා ඉස්ලාම් අන්තවාදීන් අතර වසර ගනනක සිට ගැටුම් පවතී.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක්