ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ හමුදා මුරපොලක සිදුවූ ප්‍රහාරයකින් සෙබලුන් 12දෙනකු මියගොස් තවත් සෙබලුන් අට දෙනකු තුවාල ලබා ඇති බව ඊජිප්තු ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරය සිදුකිරීම සඳහා පැමිණි සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් 15දෙනකුද මියගොස් ඇති බව වාර්තා වේ.
බලධාරීන් පවසන්නේ සන්නද්ධ කණ්ඩායම විසින් මැෂින් තුවක්කු සහ සැහැල්ලු අවි යොදාගෙන ප්‍රහාර එල්ල කළ බවයි. මෙම කණ්ඩායම අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් හා සම්බන්ධකම් පවත්වන කණ්ඩායමක් බව ද අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
644
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊජිප්තුවේ හමුදා මුරපොළකට ප්‍රහාරයක්