ඉරානය, චීනය සහ රුසියාව ඉන්දීය සාගරයේදී සහ ඕමාන බොක්කේදී සිවුදින නාවික යුද අභ්‍යාස ආරම්භ කළේය.
මෙම යුද අභ්‍යාස ආරම්භ වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය වසරේ මැයි මාසයේදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්ව දෙරට අතර අර්බුදකාරී තත්ත්වය උග්‍ර තත්ත්වයකට පත්ව ඇති මොහොතකය. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය තවත් ප්‍රබල රටවල් කිහිපයක් එක්ව 2015 වසරේදී ඓතිහාසික න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබීය.
එහෙත් පසුගිය වසරේ මැයි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත් කරගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගත්තේය.
මෙම යුද අභ්‍යාසයේ අරමුණ සාමය, මිත්‍රත්වය සහ සහයෝගීත්වය හා එකමුතුව තුළින් දිගුකල් පවත්නා ආරක්ෂාව තහවුරු කිරීම යැයි ඉරාන නාවික හමුදාවේ රියාර් අද්මිරාල් ගෝලමේරසා තහානි පැවැසීය.
ඒ.එෆ්.පී.
- 055
2025 නොවැම්බර් මස 04
762
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරානය - චීනය - රුසියාව නාවික යුද අභ්‍යාස අරඹයි
lanka01 Saturday, 28 December 2019 12:49 PM
එහෙනම් දැන් තමයි ‘ගිනිඅවි සහ ගිනිකෙළි‘ පටන් අරන් තියෙන්නේ. මම නම් හරිම ආස දෙයක්...