IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඉරාක හමුදාව මොසූල් නගරයට ඇතුළු වෙයි

මොසූල් නගරයේ අයි එස් සටන්කරුවන්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල සාර්ථක ලෙස ආක්‍රමණය කළ ඉරාක හමුදා මේ වනවිට ක්‍රමානුකූලව නගරය අභ්‍යන්තරයට සේන්දු වෙමින් පවතින බව විදෙස් පුවත් ඒජන්සි සඳහන් කරයි.

බී.බී.සී මාධ්‍යවේදී ඉයන් පැනල් සඳහන් කරන ආකාරයට අයි.එස් සටන්කරුවන්ගෙන් ඇතැමෙකු ආරක්ෂක වළලුවලම තවදුරටත් රැඳී සිටිමින් සටන් කරද්දී අනෙක් සටන්කරුවෝ නගරය අභ්‍යන්තරයට පලා යමින් සිටිති.

කෙසේ වෙතත් විදෙස් ආධාර සංවිධාන අවධාරණය කරන්නේ ලක්ෂ දොළහකට අධික සිවිල් වැසියන් පිරිසක් මේ තත්ත්වය නිසා දරුණු අන්තරාවකට ලක්ව ඇති බවයි.

 



අදහස් (0)

ඉරාක හමුදාව මොසූල් නගරයට ඇතුළු වෙයි

චන්න බුවනක Saturday, 05 November 2016 05:23 PM

අනේ දෙවියනේ! මේ විනාශ වෙන්නේ ජීවිත නේද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 03 November 2016 04:20 PM

මෙවන් නවතම පුවත් ගෙනඑන ලංකාදීපයට තුති! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site