ඉරාකයේ අගනුවර බැග්ඩෑඩ්හි සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 32ක් පමණ මියගොස් 60දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ඉරාක බලධාරීන් පවසයි. නගරයේ ජනාකීර්ණ වෙළඳපලක කූඩාරමක් තුල පිපිරීම සිදු වි ඇත.
කූඩාරම තුළ පූජාවකට සහභාගි වෙමින් සිටි ශියා වන්දනාකරුවන් පිරිසක් ඉලක්ක කරගෙන මෙම බෝම්බ පිපිරීම සිදු කර ඇති බවත් ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාරගෙන ඇති බවත් වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2323
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාකයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
නිමල් රාජපක්ෂ Sunday, 16 October 2016 09:56 PM
මෙවැනි මිලේච්ඡ මිනිස් ඝාතන තරයේ හෙළාදකිමු. ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන ලොව බලගතු රටවලට පවා ඉදිරියේදී මෙවැනි විනාශයන්ට මුහුණ දීමට සිදුවේවි (නි)