IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉරාකයේ අයිඑස් විරෝධී මෙහෙයුම් දැඩිවෙයි

ඉරාකයේ මොෂූල් නගරයේ හමුදා මෙහෙයුම් තවත් උත්සන්න කර ඇති අතර අයිඑස් ත්‍රස්තයින් එහි කුඩා ළමයින් ඇතුළු වැසියන් විශාල පිරිසක් ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

බෂීඛා නගරය අල්ලා ගැනීම කුර්දිෂ් සටන්කාමීන් නව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි කියති.

අයිඑස් ත්‍රස්තයන් මිනිස් පළිහක් ලෙස එහි සිටින කුඩා දරුවන් ඇතුළු පිරිසක් යොදා ගෙන ඇතැයි ද වාර්තාවේ.

අයිඑස් ත්‍රස්තයන්ට එරෙහි ගුවන් මෙහෙයුම් සඳහා තුර්කියද සම්බන්ධවී ඇති අතර සෙනසුරාදා ගැටුම් සඳහා තුර්කියේ මැදිහත්වීම ඉරාක අගමැති ප්‍රතික්ෂේප කර තිබිණි.

බෂීකා නගරයට මාධ්‍යවේදීන්ට ඇතුළුවීම ද තහනම් කර ඇත.

ආසන්න ගම්මානයක සිට ලබාගත් රොයිටර් රූපවාහිනී දර්ශනවලින් පෙනී ගියේ බෂීකා හි මෝටාර් සහ මැෂින් තුවක්කුවලින් එල්ලවන ප්‍රහාර හේතුවෙන් දුම මතුවී ඉහළ නගින ආකාරයයි.



අදහස් (0)

ඉරාකයේ අයිඑස් විරෝධී මෙහෙයුම් දැඩිවෙයි

වීරසේන Tuesday, 25 October 2016 11:30 PM

සදාම් හුසේන් සිටියා නම් මෙවැනි සිදුවීම් අද ඇතිනොවනු ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site