IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉම්රාන් ඛාන්ගෙන් නරේන්ද්‍ර මෝදිට ලිපියක්

නවද්ලිලියේදීය (එන්.ඩී.ටීවී)

ඉන්දියාව සහ පාකිස්තානය අතර නැවැතුණු සාකච්ඡා නැවත ආරම්භ කරමු යැයි යෝජනා කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවා ඇත.

ඉන්දියාව සහ පාකිස්තානය අතර අවසන් වරට සාකච්ඡා පැවැතියේ 2015 වසරේදීය. ‘මෝදි සහබ්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට එම ලිපිය යවා ඇත. දෙරටේ විදේශ අමාත්‍යවරුන් ද සාකච්ඡා පැවැත්විය යුතු බව ඉම්රාන් ඛාන් තම ලිපියෙන් යෝජනා කර ඇත.

ත්‍රස්තවාදය පිළිබඳව සාකච්ඡා කිරීමට පාකිස්තානය සූදානම් යැයි ද එරට නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියේ සඳහන්ව ඇත.

ඉම්රාන් ඛාන් මැතිවරණයෙන් ජයගත් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුට ලිපියක් යැවීය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජාතිය ඇමතු ඉම්රාන් ඛාන් ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කරගන්නා බව සඳහන් කළේය. ඉන්දියාව එක් පියවරක් ඉදිරියට තැබුවහොත් පාකිස්තානය පියවර දෙකක් තබන බව පැවැසීය. 

055

 

 



අදහස් (1)

ඉම්රාන් ඛාන්ගෙන් නරේන්ද්‍ර මෝදිට ලිපියක්

de silva Monday, 24 September 2018 09:13 AM

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතාකරන , මැති ඇමතිවරු එහේ පාර්ලිමේන්තුවේ නැතුව ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site