මොසැම්බික් රාජ්‍යයේ ටේට් පළාතේ මලාවි දේශසිමාව ආසන්නයේ ඉන්ධන සහිත ට්‍රක් රථයක් පිපිරීමෙන් 73දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුරින් 100දෙනෙක් තුවාල වී ඇතැයි ද සමහරකුගේ තත්වය බරපතල බවද වාර්තා වේ.
ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ අනතුරට ලක් වූ ට්‍රක් රථයෙන් ගම්වැසියන් ඉන්ධන ලබාගැසීමට ගිය අවස්ථාවේ එය පුපුරා ගොස් ඇති බවයි.
රජයේ බලධාරීන් පවසන්නේ ප්‍රදේශවාසීන් ට්‍රක් රථයෙන් බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කරද්දී එය පුපුරන්නට ඇති බවයි. අනතුරට පත්වන අවස්ථාවේ ට්‍රක් රථය වරාය නගරයක් වන බෙයිරා සිට මලාවි දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබිණි.
මොසැම්බික් රාජ්‍යය ලෝකයේ දිළිඳුම රටවල් වලින් එකකි.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන ට්‍රක් රථයක් පුපුරයි : 73 ක් මරුට