කාෂ්මීරයේ පකිස්ථාන ඉන්දියානු දේශසීමාවේ දෙපාර්ෂවය විසින් ම එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 13දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්ථානය දෙසින් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාර වැදී දේශසීමා රැකවලෙහි යෙදී සිටි ඉන්දියානුවන් හත් දෙනකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇති බව ඉන්දියානු බලධාරීන් පවසා ඇති අතර ඉන්දියාව දෙසින් එල්ල කරන ලද ෂෙල් ප්‍රහාර වලින් පකිස්ථානු වැසියන් හය දෙනකු මියගොස් අට දෙනකු තුවාල ලබා ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසා ඇත.
පසුගිය සති කිහිපයේදී රටවල් දෙකේම දේශසීමා ආසන්නයේ පදිංචිව සිටි බොහෝ ජනතාව ඉවත් කළ බව ඉන්දියානු බලධාරීන් පවසයි.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දු පකිස්ථාන දේශසීමා ගැටුම්