IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දීය විනිසුරුවෝ ජාත්‍යන්තරයට ළං වෙති

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඉන්දියා විනිසුරුවරුවෝ අසල්වැසි රටවල විනිසුරුවරුන් සමඟ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමට සැරසෙති.

ඒ අනුව ඉන්දියාවේ ජාතික අධිකරණ ඇකඩමිය අගෝස්තු 20 සිට 24 දක්වා පුහුණු වැඩසටහනක් සංවිධානය කර ඇත. මෙම වැඩසටහන ඉන්දීය අගවිනිසුරු හා ජාතික අධිකරණ ඇකඩමියේ සභාපති ටී.එස් ඨාකූර්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

මෙම පුහුණු වැඩමුළුවේදී ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීම, ඉන්දියාව සිදුවීම් අධ්‍යයනයේදී කටයුතු කළ ආකාරය, අන්තර්ජාල අපරාධ හා නීතිය, මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම වැඩමුළුවට ශ්‍රී ලංකාවෙන් විනිසුරුවරුන් හත්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වීමට නියමිත අතර ඔවුන් අධිකරණ ආචාර ධර්ම, සාක්ෂිවල සත්‍ය අසත්‍ය බව, ආදී පුහුණු සැසිවලට ද සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

ඉන්දීය විනිසුරුවෝ ජාත්‍යන්තරයට ළං වෙති

රංග Sunday, 24 July 2016 05:21 PM

ලංකාවේ විනිසුරුවන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 604 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1713 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site