IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘ඉන්දීය යානයේ සලකුණක්වත් තවම නෑ‘

පුද්ගලයන් 27 දෙනකු සමග අතුරුදන්වූ ඉන්දීය යානය සෙවීම සඳහා විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

අද (24) තුන්වැනි දිනටත් යානය සෙවීමේ කටයුතුවල නිරත වුවද කිසිදු සලකුණක් හෝ යානයේ කොටසක් හෝ සොයාගත නොහැකිවූ බව ඉන්දීය ගුවන් හා නාවික හමුදා බලධාරීහු කියති.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැහැදිලි අහස සහ කාලගුණය යානය සෙවීමේ මෙහෙයුම් පහසුකළ බවයි.

සෙනසුරාදා රළු මුහුද, ඝන මෝසම් සුළඟ හා වලාකුළු සෙනසුරාදා මෙහෙයුම් සඳහා බාධා කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

නැව් 16ක්, සබ්මැරීනයක් හා ගුවන්යානා තුනක් අතුරුදන්වූ යානය සෙවීමට යොදවා ඇත.

නැගෙනහිර ඉන්දියාවේ බෙංගාල බොක්කේ දී පසුගිය අතුරුදන්වූ රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනොව් 32 වර්ගයේ යානයේ හමුදාවේ 21 දෙනකු හා කාර්ය මණ්ඩලයේ හය දෙනකු සිටි බව කියති. 



අදහස් (0)

‘ඉන්දීය යානයේ සලකුණක්වත් තවම නෑ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 597 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2302 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site