ඉන්දියාවේ ගුවාහ්ති සීමාවේ යානයක බෝම්බයක් ඇතැයි එයාර් ඉන්දියා ගුවන් සේවයට ලැබුණු දුරකථන ඇමතුමක් හේතුවෙන් ඉන්දියාවේ කල්කටා ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය පුවත්සේවා පවසයි.
ගුවන්යානය කාලසටහනට අනුව පියාසර කිරීමට මොහොතකට පෙර එම පණිවිඩය ලැබී ඇතැයි කියති.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ බලධාරීහු ගුවන්යානය නවතා එය එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයිද බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පරීක්ෂණ අරඹා ඇතැයි ද කියති.
කාන්තාවක පෙරවරු 8.20ට දුරකථන ඇමතුමක් ලබාදී ගුවාහ්ති යාමට නියමිත යානයේ සැකකටයුතු යමක් ඇතැයි ද එය බෝම්බයක් විය හැකි බවද දන්වා ඇත. ඒ අනුව එහි සිටි මගීන් 114 දෙනකු වහාම ඉවත් කරනු ලැබූහ.
2025 නොවැම්බර් මස 04
627
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2314
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දීය යානයක බෝම්බ බියක්
අබේරත්න Wednesday, 21 September 2016 07:04 AM
ඉතින් දැන් බෝම්බය හමුවෙලාද?