ඉන්දියාවේ නැගෙනහිර වෙස්ට් බෙන්ගාල්හි දෙපිරිසක් අතර දින දෙකක් තිස්සේ ඇතිවූ ගැටුම් වලින් තිදෙනකු මියගොස් තවත් බොහෝපිරිසක් තුවාල ලබා ඇත.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයේ කණ්ඩායමක් සහ ඔවුන්ට විරුද්ධ පිරිසක් අතර මෙම ගැටුම් හටගෙන ඇත. අවසානයේ මෙය හින්දු මුස්ලිම් ගැටුමක් බවට වර්ධනය වි ඇතැයි පොලිසිය පවසයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන පොලිසිය යොදවා ඇති බවද කෝලාහල ඇති කිරීමට අනුබල දුන් 100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය තව දුරටත් පවසයි.
නරේන්ද්‍ර මෝදිගේ පාලන සමයේ ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල හින්දු මුස්ලිම් ගැටුම් වර්ධනය වු බව මාධ්‍ය වාර්තා කර ඇත.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ හින්දු මුස්ලිම් ගැටුමකින් තිදෙනකු මරුට
රවිඳු Wednesday, 28 March 2018 05:58 AM
අපේම ඥාති සහෝදර, අපි වගේම අයියලා ඉන්නේ ඉන්දියාවේ මිස වෙන කොහෙද?
SAM Wednesday, 28 March 2018 09:10 AM
අර මානව හිමිකම් එකේ ලොක්ක දැන් මොකද ඉන්දියාවට කියන්නේ. අපේ බලාගෙන ඉන්නවා කියලද. මානව හිමි කම් ලොක්ක ඉන්දියාවට කට ගහන්ඩ ගියොත් එහෙම.? මම මානව හිමි කම් ලොක්කට අභියෝග කරනවා පුලුවන්නම් ඉන්දියාවට මොකක හරි කියන්ඩ කියල මය හින්දු මුස්ලිම් ගැටුම ගැන.
Dalit Wednesday, 28 March 2018 11:54 AM
ඉන්දියානු හමුදාව කාශ්මීරයේ අහිංසක ජනතාව මරනවා.
janahitha Wednesday, 28 March 2018 12:08 PM
ගියොත් ගියතැන, හිටියොත් හිටිය තැන විනාශයි.
rishrad Thursday, 29 March 2018 07:32 AM
ගින්නක් නැතුව දුමක් කොහින්ද ? මේවට කොහෙන් හිනාවෙන්නද?
Kirthi Thursday, 29 March 2018 02:18 AM
නැගෙනහිර "වෙස්ට්" බෙන්ගාල් ?
lankeshwara Thursday, 29 March 2018 05:55 AM
යුරෝපා තානාපතිවරු වහා ඉන්දියාවට ගොස් මය සමතයකට පත්කලයුතුය.