වේගය පාලනය කරගත නොහැකිවු බර වාහනයක් සිව් මහල් ගොඩනැගිල්ලක ගැටී එම ගොඩනැගිල්ල කඩා වැටී ඉන්දියාවේ මධ්‍යම ඉන්දෝරේහි දී සිදු වු අනතුරකින් පුද්ගලයින් 10 දෙනකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මෙම ගොඩනැල්ල ඉතා පැරැණි ගොඩනැගිල්ලක් බවත් අනතුර සිදු වීමෙන් පසු ජනාකීර්ණ ප්‍රදේශයකට වැටීමෙන් වැඩි අනතුරක් සිදු වු බව එරට පොලීසිය සඳහන් කරයි.
ගොඩනැගිලි සුන්බුන් අතර සිරවුවන් මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව ඇති බවද පොලිසිය සඳහන් කරයි.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී 10 ක් මරුට