ඉන්දියාවේ රුපියල් 500 හා 1000 නෝට්ටු තහනම් කිරීමත් සමග ඒවා මාරු කරගැනීමට පැමිණි ජනයා අතරින් දිගු බැංකු පෝලිම්වල සිටි 70ක් මියගොස් ඇතැයි එරට විපක්ෂය අගමැති නරේන්ද්‍ර මෝදිට චෝදනා කරයි.
හදිසියේ ගත් නෝට්ටු තහනම් කිරීමේ තීරණය හේතුවෙන් බැංකුවල දිගු පෝලිම් දක්නට ලැබුණු බවත් තෙරපීම හා විවිධ වයස්ගත පිරිස් දැඩි වෙහෙසට පත්වීම ආදී සිදුවීම් හේතුවෙන් බොහෝ පිරිසක් මියගොස් ඇතැයි කියති.
කාන්පූර්හි ජලාඋන් පෙදෙසේ විශ්‍රාමික ගුරුවරියක් පැය 8ක් තිස්සේ බැංකු පෝලිමක සිටියදී මිය ගිය බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. මහාරාෂ්ට ප්‍රාන්තයේ බැංකු පෝලිමක සිටි 70 හැවිරිදි අයකු මිය ගිය බවද දින පහකට පෙර වාර්තා විය.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඉන්දියාවේ සල්ලි මාරු කරන්න ඇවිත් 70ක් මැරිලා‘
හේමන්ත Wednesday, 23 November 2016 07:37 AM
සිගරට් අරක්කු බීල මොනතරම් මිනිස්සු මැරෙනවද .ඒවාට කවුරුවත් කිසිවෙකුට චෝදනා කරනවද . (ම)
සත්‍යයා Monday, 21 November 2016 10:11 PM
මුළු ලෝකයම හිතුවේ ඉන්දියාවේ හුඟක් අය මැරෙන්නේ කන්න නැතුව කියලා. දැන් බලාගෙන යනකොට බොහෝ දෙනෙක් මුදල් නෝට්ටු වියදම් නොකර හංගගෙන ඉඳලා දැන් ඒවා මාරු කරන්න පෝළිම් වල තෙරපිලා ඒ පීඩාවෙන් මැරිලා. අනේ මෙහෙම ලෝකයක්! (නි)