ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ බුබනෙස්වර් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක ඇතිවූ ගින්නකින් 19දෙනක් මියගොස් 106ක් තුවාල ලබා ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි. පොලිසිය පවසන්නේ රෝහලේ රුධිර කාන්දු පෙරණ ඒකකයේ හටගත් ගින්න අනෙක් වාට්ටු කරා පැතිර ගොස් ඇති බවයි.
දුම ආශ්වාස වීමෙන් පුද්ගලයන් මිය ගොස් ඇති බවත් ගින්නට හේතුව විදුලි කාන්දුවක් වියහැකි බවත් ගිනිනිවන ඒකකයේ නිලධාරියකු පවසා ඇත. රෝගීන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බැවින් මියගිය ගණන තවදුරටත් ඉහළ යාහැකි බවද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
644
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ රෝහලක ගින්නක්