IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවේ බසයක් ජලාශයකට යයි : 35ක් මරුට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දී බස් රථයක් ජලාශයකට පෙරැළීමෙන් 35 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මධුභානි පෙදෙසේ දී අනතුර සිදුව ඇති අතර මාර්ගාසන්නයේ තිබූ ජලාශයකට බසය පෙරැළී ඇති  බවත් හතර දෙනකුගේ සිරුරු සොයාගත් බවත් එහි පොලිසිය පවසයි.

සීතාමාරි සිට මධුභානි දක්වා ගමන් ගත් බස් රථයේ අනතුර සිදුවන විට මගීන් 65 දෙනකු සිටි බවත් කිහිපදෙනකු ජලාශයට වැටීමෙන් පසු පිහිනා දිවි බේරාගෙන ඇති බවත් කියති.

අනතුරට පත් බස්රිය ගොඩට ගැනීමට පමාවීම සම්බන්ධයෙන් ප්‍රකෝපකාරීවූ අවට පිරිස් පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ බවද ඉන්දීය වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

ඉන්දියාවේ බසයක් ජලාශයකට යයි : 35ක් මරුට

මොහොමඩ් Wednesday, 21 September 2016 07:11 AM

හරිම අවාසනාවන්ත සිද්ධියක් (නි)

:       0       0

ජයාත් Wednesday, 21 September 2016 12:46 AM

මියගිය අය ගැන කණගාටුයි. මේක එළෙව්ව හාදයා අපේ අර "ඊනියා" රියදුරෙක්ද දන්නේ නැහැ. දන්නවනේ නමින් නොකිව්වට (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 25 September 2016 08:21 PM

අපේ රටේ නම් මෙහෙම වෙන්නේ නැහැ. තාප්ප සහ කොස්ගස් තිබෙනවානේ. හොඳට පදමට ගහලා ගිහින් හැපුනත් අවුඩි කාර් වල එයාර් බෑග් තිබෙනවානේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site