ඉන්දියාවේ මුම්බායි නුවර භිවාන්දි ආසන්නයේ තෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අට දෙනකු මියගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
පොලිසිය සහ ගිනි නිවන හමුදා එක්ව 27 දෙනකු බේරාගත් බව කියති.
එම ගොඩනැගිල්ල අවදානම් තත්ත්වයේ තිබූ එකක් බව වාර්තාවන අතර ඒ සම්බන්ධයෙන් භිවාන්දි නගර සංස්ථාව මගින් දැනුම්දීමක් ද කර තිබේ.
2025 නොවැම්බර් මස 04
604
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1713
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ තෙමහල් ගොඩනැගිල්ල අටකට මරු කැඳවයි
හේවා Monday, 01 August 2016 01:21 PM
ඉන්දියාවේ කොන්ත්‍රාත්කරුවෝ ලංකාවෙත් ගොඩනැගිලි කොන්ත්‍රාත්තු ගත්තා නේද? දෙවියන්ගේම පිහිටයි අපිට! (නි)