IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉන්දියාවෙන් අඩු වියදම් රොකට්ටුවක්

ඉන්දියාව ස්ක්‍රෑම්ජෙට් රොකට්ටුවක් අද (28) සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඉන්දියා අභ්‍යවකාශ මධ්‍යස්ථානය අද පෙරවරුවේ මෙම වියදම් අඩු රොකට්ටුව ආන්ද්‍රා ප්‍රදේශ්හි ශ්‍රිහාරිකොතා හිදී අත්හදා බැලූ අතර එය අභ්‍යවකාශ ගමනක වියදම දස ගුණයකින් පමණ අඩුකරන බව කියති.

සුපර්සොනික් කොම්බස්ෂන් රැම් හෙවත් ස්ක්‍රෑම්ජෙට් නමින් හඳුන්වන එය උසස් තාක්ෂණික වාහනයක් (ඒටීවී) ලෙසද හඳුන්වයි. බර කිලෝ ග්‍රෑම් 3000කි. 



අදහස් (0)

ඉන්දියාවෙන් අඩු වියදම් රොකට්ටුවක්

ඉන්දික Tuesday, 30 August 2016 07:11 AM

සමාජීය සහ සස්කෘතික ගැටලු නිසා එකපාර වෙනස් කරන්න අමාරුයි ඉන්දීයාව. (ර)

:       0       0

බමුණු ආරච්චි Sunday, 28 August 2016 12:58 PM

මේ සල්ලි වලින් තමිල්නාඩුවට වැසිකිළි සාදාදුන්නා නම් කොපමණ වටිනවද? රටට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ මේකටයි (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 30 August 2016 11:17 PM

ඉන්දු, ඉන්දියාව ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ (නි)

:       0       0

බමුණුසිංහ Monday, 29 August 2016 10:40 PM

හැමදේටම කලින් වැසිකිළි තිබෙන්න ඕනෑ. නැත්නම් වෙන්නේ ලොකු ජරමරයක්. වැසිකිළි නැති එකේ අමාරුව දන්නේ තමිල්නාඩු වැසියෝ. (නි)

:       0       0

ඉන්දු Monday, 29 August 2016 09:25 AM

අර අපට එවපු අැම්බුයුලන්ස් වගේ තල්ලු කරන්න වෙන විදිහේ එකක්ද දන්නේ නැහැ...(බ)

:       0       0

රෝහණ Sunday, 28 August 2016 05:33 PM

එහෙම තමයි දියුණුවෙන මිනිස්සු (නි)

:       0       0

රෝමා ඩි මේල් Sunday, 28 August 2016 05:39 PM

අඩු වියදමෙන් කියන්නේ, මොනවායෙන්ද මේක නිර්මාණය කරලා තියෙන්නේ. (නි)

:       0       0

රුස්ලන් Sunday, 28 August 2016 09:19 AM

අපිත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කළා නේද? (නි)

:       0       0

ගුණසිරි Sunday, 28 August 2016 06:44 PM

ඉන්දියා අභ්‍යවකාශ මධ්‍යස්ථානය රොකට් අත්හදා බලද්දී බහුතරයක් ඉන්දියානුවන්ගේ දෙනෙතින් ආර්ථික අපහසුකම් වල දුක බේරෙනවා. හරි පුදුමයි! (නි)

:       0       0

ජයාත් Monday, 29 August 2016 01:27 AM

අර මෙහෙත් පාරවල් පුරවා තිබෙන, අඩු වියදමට හදපුවා වගේද දන්නේ නැහැ (නි)

:       0       0

ආර්. වික්‍රම Monday, 29 August 2016 01:51 AM

ඕකත් අර අඩු වියදම් නැනෝ කාර් වගේ ඇති. මග දිගට ගරාජ් හදන්න වෙයි! (නි)

:       0       0

කුමාර Monday, 29 August 2016 03:13 PM

ඉන්දියාව අනිත් රටවල්වලට අයත් චන්ද්‍රිකා අභ්‍යවකාශ ගත කිරීමෙන් මෙවෙනතුරු බිලියනකට වැඩි ආදායමක් උපයා ඇත!! හැම මගුලකටම වැසිකිලි කතාව අදින්න එපා ! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2309 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site