වුහාන්දීය (රොයිටර්)
දේශසීමාවේ සාමය පවත්වා ගැවීම සඳහා දෙරටේ ආරක්ෂක අංශ අතර සන්නිවේදනය වර්ධනය කරගැනීමට ඉන්දියාව සහ චීනය එකඟතාව පළ කර ඇතැයි ඉන්දියාවේ විදේශ ලේකම්වරයා අද, සෙනසුරාදා (28) ප්‍රකාශ කළේය.
ඉන්දීය විදේශ ලේකම්වරයා එම කරුණු අනාවරණය කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ චීන සංචාරයෙන් පසුවය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චීනයේ නොනිල සංචාරයක නිරත වූ අතර එහිදි චීන ජනාධිපති ෂී ජිනිපින්ග් හමුවිය. එහිදි මෙම එකඟතාව ඇති කරගෙන තිබේ. හිමාලයානු දේශසීමාවේදී ඇති වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් ආසියාවේ බලවතුන් දෙදෙනා වන චීනය සහ ඉන්දියාව අතර මතභේද උත්සන්න විය. එසේ තිබියදී මෙලෙස ඉන්දීය අගමැතිවරයා චීනයේ නොනිල සංචාරයක නිරත විය.
ඉන්දීය අගමැතිවරයා මධ්‍යම චීනයේ වුහාන් හි සංචාරය කළේය. ඉන්දීය අගමැතිවරයාගේ මෙම නොනිල චීන සංචාරය දිනකට සීමාවිය. එහිදි නායකයන් දෙදෙනා දෙරටේ සියලු වෙනස්කම් පරිණත බවෙන් සහ බුද්ධියෙන් ද සියලු අර්බුද සාමකාමීව සාකච්ඡා කර විසඳීමට ද නායකයන් දෙදෙනා එකඟතාව පළ කර ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ලේකම් විජේ ගෝකාලේ අද මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.


-055
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවත් චීනයත් සාමය ගැන උනන්දුවෙන්