ඉන්දුනිසියා හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් බෝනියෝ දිවයිනේදී එහි සිටි 5 දෙනකු සමග අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එහි සිටි අය හමුදා සාමාජිකයෝ බව කියති.
බෝනියෝ යනු මලයාසියාව, ඉන්දුනීසියාව හා බෘෘනායි රාජ්‍යයන්ට අයත් දූපතකි.
බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටරයේ සංඥා අද පෙරවරුවේ මැලේසියා මායිමේදී නැවතුණු බව කියති. ඉන්දුනීසියා හමුදාවට අයත් යානයක් 2015 වසරේ ජූනි මාසයේ දී ද අනතුරකට ලක්වීමෙන් 142 ක් මිය ගියහ.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනීසියා හමුදා හෙලිකෝප්ටරයක් අතුරුදන්