ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයේ දූපතක් අසල බෝට්ටුවක් පෙරළීමෙන් දස දෙනකු මියගොස් පස් දෙනකු අතුරුදහන්ව ඇතැයි එරට පුවත් සේවා කියයි. ටැංජුන් පීනැන් වරායෙන් ගමන් ආරම්භ කර දූපතක් වෙත ගමන්කරමින් තිබූ එම මගී බෝට්ටුවේ සිටි පිරිසෙන් දෙදෙනකු පමණක් බොරා ගැනීමට හැකිවිනි. අතුරුදහන් වූවන් සොයා මේ වන විට මෙහෙයුමක් ආරම්භ කර ඇත.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2309
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනීසියාවේ බෝටුවක් පෙරළි 10ක් මරුට: පහක් අතුරදහන්