මාතරම්හිදීය (ඒ.එෆ්.පී)
ඉන්දුනීසියාවේ ජිලී දූපත්වලින් විදේශිකයන් ඇතුළු සංචාරකයන් 1,200කට වැඩි පිරිසක් ඉවත් කිරීමට එරට බලධාරිහු අද (9) පියවර ගත්හ.
පසුගිය ඉරිදා සහ අද (9) ජිලී දූපත් ආසන්නයේ ලොම්බොක් දූපතේ සිදු වූ භූ කම්පන හේතුවෙන් බලධාරිහු එලෙස සංචාරකයන් ඉවත් කළහ.
ලොම්බොක් දූපතට පසුගිය ඉරිදා බලපෑ භූ කම්පනයෙන් 91 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර සිය ගණනක් තුවාල ලැබූහ.
පසුගිය සති දෙකක කාලයේදී ඇති වූ භූ කම්පන හේතුවෙන් මේ වනවිට ඉන්දුනීසියාවේ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඉන්දුනීසියාව යනු සුප්‍රකට සංචාරක පරාදීසයකි.
055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දුනීසියාවේ ජිලී දූපත්වලින් සංචාරකයන් ඉවත් කරයි