IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දුනීසියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 72කට තුවාල

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර විනිමය හුවමාරු මධ්‍යස්ථානයක ප්‍රවේශ ශාලාව කඩා වැටීමෙන් 72දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ අයගෙන් වැඩි දෙනා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බවත් කොන්ක්‍රීට් තට්ටු හා සුන්බුන් කඩාවැටීම හේතුවෙන් තුවාල සිදුවී ඇති බවත්  බලධාරීහු පවසති.
 
1990 වර්ෂයේ ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ලේ ලෝක බැංකුව ඇතුළු තවත් බොහෝ කාර්යාල පිහිටා ඇත.ගොඩනැගිල්ලේ සහ අවට ජනතාව ඉවත් කල බවත් සිද්ධිය සම්බන්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි. 
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)



අදහස් (0)

ඉන්දුනීසියාවේ ගොඩනැගිල්ලක් කඩා වැටී 72කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site