IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉතාලි නගරයක භාගයක් ඉවරයි

මධ්‍යම ඉතාලියේ  රිචිටර් මාපාංක 6.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයකින් 240 දෙනකු පමණ මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමට්‍රිස්, අකියුමොලි හා පෙස්කරා ඩෙල් ට්‍රොන්ටෝ යන නගර වල සුන්බුන් වලට යටවී සිටිතැයි සැකකරන පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව ඉතාලි රජය පවසයි. 

ඉකාලියේ පෙරුජියා නගරයෙන් භාගයක් ම ඉවර බව එහි නගරාධිපති කියයි.



අදහස් (0)

ඉතාලි නගරයක භාගයක් ඉවරයි

නන්දන පනාගොඩ මිලානෝ Wednesday, 24 August 2016 07:28 PM

පිටිගල අයියා ඕස්ට්‍රේලියාවේ ඉඳලා මිලානෝ ඇවිල්ලා ඉන්නේ ඒකයි භූමිකම්පාවත් ඇතිවුනේ.(රේ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 24 August 2016 07:13 AM

මේ ප්‍රදේශය නිතර භූමිකම්පා සිදුවන නගරයක්. දැනට අවුරුදු හතරකට කලින් සිදුවූ විශාල භුමිකම්පාවේදී ස්වේච්ඡාවෙන් උදව් කිරීමට මිලානෝ සිට එහි ගිය මා ඇතුළු කණ්ඩායමට එහි නගරාධිපතිගෙන් ලිඛිත ප්‍රශංසාවක්ද ලැබුනා. (නි)

:       0       0

මාලක Wednesday, 24 August 2016 01:32 PM

කණගාටුදායක ආරංචියක් (නි)

:       0       0

රොෂාන් Wednesday, 24 August 2016 02:52 PM

පසුගිය වතාවෙත් ඔය පළාතේ ඇති උන භුමිකම්පාවෙන් පසුව ඒ පලාතට පිට පළාත්වලින් පැමිණි හොරුන්ගෙන් එම ප්‍රදේශයේ නිවාස හා දේපොළ රැකගැනීමට පොලිසිය මහත් වෙහෙසක් දරන්න සිදු උනා නේද පිටිගල මිලානෝ? (රේ)

:       0       0

මහාදේව Friday, 26 August 2016 02:23 PM

මෙහි ප්‍රබලතාවය රික්ටර් මාපක 6.2ක් වුණාට හානිය ගොඩක් වැඩි 'අපිකේන්ද්‍රය' නගරයට ආසන්නයේ පිහිටීම නිසයි.

:       0       0

ප්‍රතාප් Friday, 26 August 2016 07:46 PM

ලෝකයේ හැමතැනින්ම විපත් ගැනමයි අහන්න ලැබෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 619 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2308 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1717 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site