සිරියාවේ උතුරු දිග ඇෆ්රින් කලාපයේ කුර්දි සටන්කාමීන් සමග ඇතිවූ ගැටුම් වලින් තුර්කි සොල්දාදුවන් අට දෙනකු මියගොස් 13දෙනකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි ආරක්ෂක අංශ පවසයි.
කුර්දි සටන්කාමින් උමං මාර්ග හාරාගෙන පැමිණ පහර දී ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. තුවාලකරුවන් මුදවාගැනීම සඳහා පිටත් කර යැවූ තුර්කි හෙලිකොප්ටරයට ද සටන්කාමීන් විසින් පහරදී ඇති අතර එය ආපසු පැමිණ ඇති බව බලධාරීහු පවසති.
සිවිල් වැසියන් 141දෙනකු ද ඝාතනය වී ඇති බව මානව හිමිකම් සංවිධාන විසින් වාර්තා කලද තුර්කිය එය ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ තමන්ගේ ඉලක්කය වූයේ සටන්කාමීන් පමණක් බවයි.
(බීබීසි ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්රින් සටන් වලින් තුර්කි සොල්දාදුවන් අටක් මරුට
කුමාර් (ගල්ෆ්) Friday, 02 March 2018 07:13 PM
තුර්කියේ උණ බහින්න තව මේ අයට වඳින්න ඕනෑ.