ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර නන්ගහාර් පළාතේ ආරක්ෂක අංශ විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සාමාන්‍ය වැසියන් 14දෙනකු පමණ ඝාතනය වී ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවද ඇෆ්ගන් බලධාරීන් පවසා ඇත්තේ සොදිසි මෙහෙයුමේදී සාමාන්‍ය වැසියන් ඝාතනය වී ඇත්ද යන්න සම්බන්ධව සොයා බලන බවයි.
තලේබාන් සහ අයිඑස් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පෙදෙසේ ක්‍රියාකාරීව සිටින අතර නන්ගහාර් නගරාධිපතිවරයා පවසන්නේ මියගොස් ඇත්තේ සාමාන්‍ය වැසියන් ද කැරළිකණ්ඩායම් සාමාජිකයන්ද යන්න තහවුරු වී නොමැති බවයි.
සිද්ධිය ඇසින් දුටු අය පවසා ඇත්තේ අහින්සක පිරිමින්, ගැහැණුන් හා කුඩා දරුවන් ඇෆ්ගන ආරක්ෂක අංශ විසින් මරාදැමූ බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී 14ක් මියයති