IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇෆ්ගන් අයිඑස් නායකයා මිය ගිය බව ඇමරිකාව කියයි

ඇමරිකාව එල්ල කළ ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ හා පාකිස්තානයේ අයිඑස් නායකයා ලෙස සැලකෙන හෆිස් සයිඩ් ඛාන් මිය ගිය බව ඇමරිකා මාධ්‍ය වාර්තා කරයි.

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගහාර් හි අචින් හිදී පසුගිය මාසයේ එල්ල කළ ප්‍රහාරයකින් ඔහු මිය ගිය බවට දැන් තහවුරු වී ඇතැයි ඇමරිකාව කියයි. කාබුල් නුවර ෂියා මුස්ලිම් රැලියකට එල්ලවූ ප්‍රහාරයකට දින තුනකට පසු එනම් ජූලි 26 වැනිදා එම ප්‍රහාරය එල්ල කර ඇතැයි කියති.



අදහස් (0)

ඇෆ්ගන් අයිඑස් නායකයා මිය ගිය බව ඇමරිකාව කියයි

ධම්ම Tuesday, 16 August 2016 02:35 AM

නායකයෝ නම් කරන්නෙත් ඇමෙරිකාව. ඔවුන් මියගිය බව ප්‍රකාශ කරන්නෙත් ඇමෙරිකාව. අපි ඉතින් අහගෙන ඉන්නවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2304 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site