ඇෆ්ගනිස්ථානයේ ඒරියනා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගාස්නි පළාතේ තලේබාන් පාලන ප්‍රදේශයකට කඩා වැටී ඇතැයි වාර්තා වේ.
යානයේ මගීන් 83 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන්ට කුමක් සිදුවීද යන්න පැහැදිලි නොමැති බව බලධාරීහු පවසති.
අද (27) සවස යානය කඩා වැටී තිබේ. ඒරියානා ඇෆ්නිගස්ථානයේ ජාතික ගුවන් සේවය වන අතර යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ගාස්නි පළාත හින්දු කුෂ් කඳුකර කලාපයේ පිහිටා ඇති අතර මේ දිනවල දැඩි ශීත කාලගුණයක් පවතින බවද සඳහන් වේ.
(ඩේලි මේල් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
758
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්ථානු ගුවන් යානයක් තලේබාන් පාලන ප්‍රදේශයකට කඩා වැටේ
රවින් Tuesday, 28 January 2020 11:13 AM
දෙයියෝ දනියි අපි නොදනියි.