IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්ථානයේ හමුදා මර්මස්ථානයකට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ බග්‍රම් නගරයේ ඇමරිකානු හමුදාවට අයත් ගුවන් කඳවුරක විශාල පිපිරිමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පිපිරීමෙන් හතර දෙනකු මරණයට පත් වී ඇති අතර 14දෙනකු තුවාල ලබා ඇත.

තලේබාන් සංවිධානය පවසා ඇත්තේ ඔවුන්ගේ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් ප්‍රහාරය සිදුකළ බවයි.

ඇෆ්ගනිස්ථානයේ පිහිටි විශාලම ඇමරිකානු යුධ මධ්‍යස්ථානය බ්‍රග්‍රම්හි පිහිටා ඇත. අධි ආරක්ෂිත කළාපයක සිදු වී ඇති මෙම ප්‍රහාරය ආරක්ෂාව සම්බන්ධව විශාල බිඳවැටීමක් බව විචාරකයෝ පවසති.

_92411068_bagram_afg 234

 

 



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ හමුදා මර්මස්ථානයකට ප්‍රහාරයක්

ධම්ම Monday, 14 November 2016 03:18 AM

රුසියාව අවුරුදු දහයක පමණ කාලයක් ඇෆ්ඝනිස්තානය සමඟ සටන්කර අතහැරියේ බැරිම තැන. අනාගතයේදී ඇමෙරිකාවටත් ඒ දේ වෙනවා නොඅනුමානයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 652 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2327 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site