ඇෆ්ගනිස්තානයේ කන්දහාර් සිට කාබුල් නගරය දක්වා ධාවනය කළ මගී බසයක් සහ තෙල් ප්‍රවාහනය කළ බවුසරයක් ජිල්ඩාක් ප්‍රදේශයේ දි ගැටීමෙන් මගීන් 36 දෙනකු මියගොස් 25 දෙනකු තුවාල ලබා ඇතැයි එරට පුවත් වාර්තා කරයි. අනතුරත් සමග විශාල පිපිරීමක් සිදුව ඇති බවත් සිරුරු බොහෝමයක් දැඩි ලෙස පිළිස්සී ඇතැයි ද වාර්තවෙයි.
ඉකුත් මැයි මාසයේ ඇෆ්ගනිස්ථානයේ අධිවේගී මාර්ගයක බස් රථ දෙකක් හා බවුසරයක් ගැටීමෙන් 73 දෙනෙක් මියගියහ.
2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්ථානයේ මාරක අනතුරක්: 36 මරුට
ධම්ම Wednesday, 07 September 2016 01:06 PM
බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශකළේ ඇෆ්ඝන්වරුන් නොවේ. රට ආක්‍රමණයට ආ පරදෙසක්කාරයෝය. එතෙක් කල් එම බුද්ධ ප්‍රතිමා දිවිහිමියෙන් ආරක්ෂා කලේ ඇෆ්ඝන්වරුය. (අ)
නුවන් Sunday, 04 September 2016 06:38 PM
බාමියන් බුදු පිළිම විනාශ කළ දවසේ සිට මේ රටේ සිද්ධවෙන දේවල් වලින් අපිට සියල්ල හොඳින් පැහැදිලියි (නි)