ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පල්ලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 27 දෙනකු මිය ගොස් 35 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාබුල් ශියා පල්ලියට එල්ල වූ මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය අය අතර කාන්තාවන් හා ළමයින් ද සිටින බව වාර්තා වෙයි.
බැතිමතුන් ආගමික කටයුතු සඳහා සූදානම් වන අවස්ථාවේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිවකු භාරගෙන නොමැති බවත් මාධ්‍ය පවසයි.
(පිපිරීම සිදුවූ පල්ලිය ඉදිරිපිට ආරක්ෂාව තහවුරු කර ඇත)
(ඡායාරූපය-රොයිටර් පුවත්)
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්ථානයේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්
සහන Tuesday, 22 November 2016 03:04 AM
මේ රටවල්වල ආගමික ප්‍රශ්න ඇතිවුණාම බටහිරට ඕනෑ විදියට ඔය රටවල් පාලනය කරන්නන පුළුවන්. දැන් අපේ රටටත් කරන්න හදන්නේ ඕක තමයි. (නි)
කුමාර් Monday, 21 November 2016 11:41 AM
කවුරු කරන්න ඇත්ද .(හේ)
ජගත් Monday, 21 November 2016 12:00 PM
කෝ මේ හීනියට මුළුලෝකයේ ත‍්‍රස්තවාදයට එරෙහිව හඩනඟන කට්ටිය.(හේ)
ධම්ම Monday, 21 November 2016 02:31 PM
මේ මිනිසුන්ට නිදහසේ ඉන්න දීලා ඇමෙරිකාව ගෙදර යන්න .(හේ)