IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර පිපිරීමකින් 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 19 දෙනකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

 

මියගිය අයගෙන් වැඩි දෙනා සීක් ජාතිකයින් බව ද ඔවුන් ඇෆ්නිස්ථානයේ ජනාධිපති අශ්රෆ් ඝානි මුණ ගැසීම සඳහා ගමන් කරමින් සිටි අය බවද පැවසේ.

 

ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වන එකම සික් ජාතික අපේක්ෂකයා ද අනතුරින් මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

 

ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය බාරගෙන ඇත.

 

පිපිරීම සිදුවීමට පැය කිහිපයකට පෙර ජලාලාබාද්හි රෝහලක් විවෘත කිරීම සඳහා ජනපති ඝානි පැමිණ සිටියද පිපිරීම සිදුවන අවස්ථාවේ ඔහු එම ප්‍රදේශනේ බැහැරව සිටි බව බලධාරීහු පවසති.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඇෆ්ගනිස්ථානයේ ජලලාබාද් නුවර පිපිරීමකින් 19 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site