IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇල්ජීරියා හමුදා යානයේ ගිය 257ක් මරුට

ඇල්ජියර්ස්හිදීය (රොයිටර්)
 
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගමන් ගත් ඇල්ජීරියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 257කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
 
ගුවන් යානයේ සිටි   සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇල්ජීරියානු පුවත් වෙබ් අඩවියක් වාර්තා කර කර තිබිණි. 
 
බෞෆාරික් ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වීමට සූදානම් වන අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇතැයි වාර්තා වේ. 
 
ඉලයිෂන් 276 වර්ගයට අයත් ගුවන් යානයක් මෙසේ අනතුරට පත්ව තිබෙන අතර මේ ආකාරයෙන්ම 2014 වසරේදී සිදු වූ අනතුරකින් 77 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
 
055 / 255



අදහස් (7)

ඇල්ජීරියා හමුදා යානයේ ගිය 257ක් මරුට

අජිත් පෙරේරා Thursday, 12 April 2018 05:46 AM

මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගියානම් 257ක් මැරෙන්නෙ කොහොමද?

:       2       153

de silva Thursday, 12 April 2018 06:56 AM

මගින් සියයකට ආසන්න ප්‍රමාණයක් රැගෙන ගිය ගුවන් යානය අනතුරට පත්වීමෙන් 257 මිය ගියේ කොහොමද ? ගුවන් යානය වැටුනේ ජනාකීර්ණ ප්‍රදේශයකටද ?

:       22       56

sampath Thursday, 12 April 2018 08:08 AM

මගීන් 100 කට ආසන්න පිරිසක් රැගෙන ගුවන් ගත කළ යානයේ 257 ක් මැරෙන්නේ කොහොමද,?

:       18       39

jayasiri manimendra Thursday, 12 April 2018 01:30 PM

අනේ අපේ රටේ මිනිස්සුන්ට මෙවැනි පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි හැටි. මගීන් 100ට අමතරව අනිත් අය හමුදාවේ අය

:       74       53

de silva berlin Thursday, 12 April 2018 08:10 PM

සමහරවිට මගීන් 100 ගෙනයාහැකි යානයක අපේ රටේ බස් එකක පැක් කරනවා වගේ මගීන් 250 විතර පටවාගෙන ගිහින් බර වැඩි වෙලා කඩාගෙන වැටුනද දන්නේ නැහැ

:       10       42

de silva berlin Friday, 13 April 2018 06:49 AM

මෙම යානයේ (Ilujschin IL -76) ගෙනයාහැකි උපරිම මගීන් ගණන 126 කි. එහි මගීන් 270 සහ තවත් යානයට දැරිය නොහැකි ආකාරයෙන් බඩු පැටවීම නිසා යානය ගුවන් ගත වන අවස්ථාවේදී කඩා වැටි ඇත .

:       57       89

dammi Tuesday, 01 May 2018 01:45 PM

මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගමන් ගත් ඇල්ජීරියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 257කට ආසන්න පිරිසක් මියගොස් ඇත.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site