IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකා සෙනට් සභාව අද රැස්වේ

වොෂින්ටන්හිදීය (රොයිටර්)
 
රජයේ කටයුතු නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකාවේ සෙනට් සභාව අද (21) කැඳවන බව, සෙනට් සභාවේ රිපබ්ලිකන් පක්ෂ නායක මිච් මැකොනෙල් පැවසීය. 
 
ලබන 16 වැනිදා දක්වා රජයේ කටයුතු සඳහා මුදල් වෙන් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත් සම්මත නොවීම හේතුවෙන් සිකුරාදා (19) රාත්‍රියේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය සේවා රැසක් අකර්මන්‍ය විය. පනත් කෙටුම්පත සම්මත නොවීම හේතුවෙන් රාජ්‍ය සේවා සඳහා වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන නතර කර දැමිණි. 
 
“අපි හැකි ඉක්මනින් රාජ්‍ය සේවා සහ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම් යථා තත්ත්වයට පත් කරනවා. ඒ වෙනුවෙන් කොතරම් කාලයක් ගිය ද රාජ්‍ය සේවා කඩිනමින් යථා තත්ත්වය පත් කරනවා. ඇමෙරිකානු ජනතාවට මා දෙයක් කිව යුතුයි. අපි ඉක්මනින් මේ අර්බුදය විසඳනවා” යැයි මැකොනෙල් පැවසීය.  
 
055



අදහස් (0)

ඇමෙරිකා සෙනට් සභාව අද රැස්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site