ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ලෙස මිට් රොම්නි පත්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හා මිට් රොම්නි අතර මේ පිළිබඳ සාකච්ඡාවක්ද පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
ඇමරිකා රාජ්‍ය ලේකම් ලෙස වර්තමානයේ කටයුතු කරනුයේ ජෝන් කෙරීය.
නව රාජ්‍ය ලේකම් තනතුර සඳහා ඉදිරිපත්වී ඇති නම් අතර මිට් රොම්නිගේ නම ඉදිරියෙන්ම ඇතැයි නව උප ජනපති මයික් පෙන්ස් මාධ්‍යයට සඳහන් කැර තිබිණි.
රොම්නි ප්‍රබල දේශපාලකයකු සහ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරයි. මැසචුසෙට් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙසද කලක් ඔහු කටයුතු කළේය.
2025 නොවැම්බර් මස 04
655
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2328
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකා රාජ්‍ය ලේකම් පුටුවට මිට් රොම්නි ළංවෙයි
ධම්ම Monday, 21 November 2016 02:47 PM
එතකොට ජෝන් කෙරී එෆ්සීඅයිඩී ගෙනිහිල්ලා ප්‍රශ්න කරයිද. ලංකාවට කීපාරක් ගියාද වියදම කොච්චරද කියලා. (හේ)