ඇමරිකාවේ මිසුරි ප්‍රාන්තයේ ටේබල් රොක් විලෙහි ගමන් කරමින් තිබූ "ඩක් බෝට්" වර්ගයේ යාත්‍රාවක් පෙරළී යෑමෙන් 11දෙනකු මියගොස් ඇත.
මෙම අවස්ථාවේ අතුරුදන් වූ පස්දෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව බලධාරීහු පවසති.
යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේ එහි මගීන් 30දෙනකු පමණ ගමන්කර ඇති බවත් කුණාටු සහිත කාළගුණික තත්ත්වයක් පැවති බවත් වාර්තා වී ඇත.
හත් දෙනකු රෝහල් ගත කැර ඇති බවත් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවසේ.
මෙය දිය ගොඩ දෙකෙහිම ගමන් කළ හැකි වාහනයකි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ ‘රොක් විලෙහි‘යාත්‍රා කළ බෝට්ටුවක් පෙරැළි 11ක් මරුට