IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවේ බස් අනතුරින් සිසුන් 6 ක් මරුට

ඇමරිකාවේ ටෙනෙසි රාජ්‍යයේ පාසැල් ළමුන් ගමන්ගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් හය දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථය ගසක වැදී වහලය දෙකට පැලී ඇති බවත් අධික වේගයෙන් ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදු වී ඇති බවත් බලධාරීහු පවසති.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ සිසුන් 35ක් ගමන් කර ඇත. පොලීසිය පවසන්නේ මෙම අනතුර සංකීර්ණ අපරාධයක ස්වරූපයක් ගන්නා බවයි. 

_92599684_hi036519658 _92599688_hi036519644



අදහස් (0)

ඇමරිකාවේ බස් අනතුරින් සිසුන් 6 ක් මරුට

පිටිගල මිලානෝ Tuesday, 22 November 2016 10:59 PM

ඇමරිකාවේ නිව්යෝර්ක්, සැන් ෆ්රැන්සිස්කෝ වැනි නගර වලින් පොඩ්ඩක් ඉවතට ගිය ගමන් දකින්න ලැබෙන්නේ දුප්පත් ගම්මාන. මේවායේ බොහොමයක් විරැකියාව ජීවන මූලය කරගත් ජීවිතයක් ගතකරන්නේ. නිව්යෝර්ක්හී බ්රුක්ලින් සහ ස්ටේටන් අයිලන්ඩ් වල ඉන්න ලාංකිකයෝද දවසකට පැය දහඅටක් පමණ දහදුක් විඳ වැඩ කරනවා. එහෙත් සෞඛ්‍ය රක්ෂණයක් සහිතව ජීවත්වන්න එ්කෙන් බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site