IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඇමරිකාව අවි නිෂ්පාදනාගාරයකට බෝම්බ දමයි

ඉරාකයේ මොසුල් හී අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදින්ගේ රසායනික අවි නිෂ්පාදනාගාරයක් බෝම්බ දමා විනාශ කළ බව ඇමරිකාව පවසයි. ඇමරිකා ගුවන් හමුදා අණදෙන නිලධාරී ජෙරී හැරිජියන් පවසා ඇත්තේ යුද යානා 12ක් යොදාගෙන මෙම ප්‍රහාරය සිදු කළ බවයි.

මෙය අයි.එස්.අයි.එස් සංවිධානයේ මූලස්ථානය ලෙසද යොදාගෙන ඇති ස්ථානයක් බවත් එහි තිබූ රසායනික ද්‍රව්‍ය සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවත් පෙන්ටගන් ප්‍රකාශ උපුටා දක්වමින් අණ දෙන නිලධාරීවරයා පවසා ඇත.



අදහස් (0)

ඇමරිකාව අවි නිෂ්පාදනාගාරයකට බෝම්බ දමයි

බණ්ඩාර Thursday, 15 September 2016 06:42 AM

හරියටම හරි දෙන්න කුඩු වෙන්න .....(හේ)

:       0       0

හේමන්ත Wednesday, 14 September 2016 07:31 AM

සදාම් හුසෛන් ලග තිබුණා කියපු ජාතියේ රසායනික අවිද දන්නේ නැහැ තිබිල තියෙන්නේ .(රේ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 14 September 2016 08:22 PM

ලෝක හොරා ලෝකේ ජීවත්වෙන අය අන්දවනවා වගෙයි

:       0       0

අබය Thursday, 15 September 2016 08:21 AM

එතකොට ඇමෙරිකාව හදන්නේ අවි නොවෙයිද? (නි)

:       0       0

රවින් Wednesday, 14 September 2016 12:06 PM

ඔය කියන විදියට රසායනික අවි අයි එස් අයි එස් ළඟ තිබුනා නම් ! එතොකොට අර සිරියාවේ ළඟදි පිපුරුණ කියන රසායනික අවිත් ඒගොල්ලන්ගම වෙන්න බැරි නැද්ද?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site